ඕං ඉතිං මං බ්ලොග් අවකාශයේ නිදහසේ සැරිසරන්නයි මේ සූදානම...ඉස්සෙල්ලාම මේ බ්ලොග්කරු ගැන වචන කීපයක් කියල ඉන්නම්...
(සාමන්‍යයෙන් ලංකාවේ සිරිත නම් තමන් ගැන නොකියා අනුන් ගැන ඇසීමයි )
බ්ලොග්කරු තමාගේ රටට පින් සිද්ධ වෙන්න මහන්සියෙන් ඉගෙනගෙන දැන් තම සරසවි දිවියේ අවසන් දවස් කිහිපය ගත කරමින් ඉන්න තරුණයෙක්.විද්‍යාව ගැන ඇල්මක් තියෙන(තමා උගත් දේ බැවින්) නමුත් සෑම දෙයම සීමිත වූ බටහිර විද්‍යාවෙන් පමණක් වටහාගත නොහැකියයි සිතන විවෘත මනසක් තියෙන ජීවියෙක්...
 
 
No comments:
Post a Comment